Services
「サービス」

• Document Process

★ අප ආයතනයේ ලියාපදිංචි මෙන් පසුව A to Z Document Process එක පැහැදලි කරනු ලැබේ.

• Part-time jobs in Japan

★ ඡපානයට පැමිණි පසු අර්ධකාලී රැකියා (アルバイト) සදහා සහය.

• Apartment in Japan

★ මාස 3 කට නවාතැන් පහසුකම් න‌ොමිල‌ේ ලබා දෙනු ලැබේ.

Electric bill / Gas bill / Water bill / Internet bill තමා විසින් ‌ගෙවා ගත යුතුය.

• Introduction to vocational schools and universities

★ අවුරුදු 2 කින් අනතුරුව පාසලේ‍ උපාධිය අවසන් කළ පසු කාර් මික විද්‍යාල හෝ විශ්වවිද්‍යාල සදහා සහය ලබා දෙනු ලැබේ.

• Professional Jobs in Japan

★ කාර් මික විද්‍යාල හෝ විශ්වවිද්‍යාල උපාධිය අවසන් කළ පසුව ඡපානයේ ස්ථීර රැකියා සදහා මග පෙන්වීම සිදු කරනු ලැබේ.

● 技術・人文知識・国際業務(Engineer/Specialist in Humanities/International Services)
● 特定技能ビザ (Specified skill visa)