
JLPT N4 / NAT 4
「日本語能力試験レベル 4」
★ මෙම Course එකට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ .
★ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරි නමනු ලැබේ .
★ ඡපන් භාෂාව Reading, Writing & Listening යන ආකාර තුනටම ඉගැන්වීම සිදු කරනු ලැබේ .
★ Paper Discussion, Listening (JLPT, NAT, JFT sample papers සමගින්) Zoom තාක්ෂණය ඔසේ මසේ ඉගැන්වීම සිදු කරනු ලැබේ .
★ ඉගැන්වීම සදහා භාවිත කරන මූලාශ්‍ර
Minnano Nihongo I , Minnano Nihongo II , Dekiru Nihongo I , Dekiru
Nihongo II
