
NAT EXAMS
★ විභාග සදහා Online ලියාපදිංචි විමේ පහසුකම් සපයා ඇත. පහත දිස්වන Link එක හරහා විභාග සදහා ලියාපදිංචි විය හැකිය.
★ NAT විභාගය මස දෙකින් දෙකට පැවැත්වේ

★ ඔබගේ විභාග දිනයට සතියකට පෙර, විභාග අයදුම්පත්‍රය මෙම වෙබ් පිටුව මගින් ලබාගත හැක.
★ ඔබ විසින් අයදුම්පත පිරවීමේදී යොදන ලද ජාතික හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය යොදා විභාග අයදුම්පත හා විභාග කාල සටහන බාගත(download) කළ ගත හැක.
★ විභාග දිනයේ සිට දින 15-20 වැනි කාලයක් තුල ප්‍රතිඵල නිකුත් කරන අතර වෙබ් පිටුවේ සඳහන් වන්නේ විභාගය සමත් සිසුන්‌ගේ විභාග අංකය පමනක් බව කරුණාවෙන් සලකන්න.
★ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන් හට ප්‍රතිඵල ලේඛනයක් ලැබෙන බැවින් ප්‍රතිඵල නිකුත් කර සති තුනක් වැනි කාලයක් තුළ ප්‍රතිඵලය ලේඛනය කාර්යාලයට පැමිණ ලබාගත් හැක. ප්‍රතිඵල අපට ලැබුණු පසු කෙටි පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කරනු ලැබේ.
★ ප්‍රතිඵල ලේඛනය ලබා ලබාගැනීම සදහා කාර්යාලයට පැමිණිය යුතු අතර ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය සහ විභාග අංකය රැගෙන පැමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න.
★ One week before your exam date, the exam application form can be obtained through this web page.
★ You can download the exam application form and exam schedule using the National ID number or passport number that you used while filling the application.
★ Please note that the results will be released within 15-20 days from the exam date and the website mentions only the exam number of the students who passed the exam.
★ All the students appearing for the examination will receive a result document, so they can come to the office and collect the result document within three weeks after the release of the results. Once we receive the results you will be notified via SMS
★ Please note that you must come to the office to collect the result document and bring your National ID card / passport or driving license and exam number.
★ විභාග ගාස්තු (Exam Fees for N5/N4/N3)
7000LKR
★ Online Registration Guidelines
ලියාපදිංචි වීමේ පියවර Step by Step දැනගැනීම සදහා පහත දිස්වන Link එක click කරන්න
Link : Colombo Test Center for Japanese Language NAT-TEST
★ Location of Test Center
(1) BMICH : Bauddhaloka Mawatha,Colombo 7
https://goo.gl/maps/9r11H8V6Sv2sw5BJ7
(2) Sri Sambuddhathwa Jayanthi Mandiraya : No. 32, Colombo 05
https://goo.gl/maps/2ryyYdxFGJjGs5Dk9
(3) JR Jayewardene Center : No. 191, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 07
https://goo.gl/maps/P1wK6XHAiS1P551z5
NAT office Map : https://goo.gl/maps/zH19DNcrZmfkUv5U8