O/L & A/L Japanese

★ සා.පෙළ රඡයේ  විෂය නිර්දේශය  ආවරණය කරනු ලැබේ .

〇 Grade 10
〇 Grade 11
★ උ.පෙළ රඡයේ විෂය නිර්දේශය  ආවරණය කරනු ලැබේ .

★පංති පැවැත්වෙන දිනයන් හා වේලාවන්

★ Zoom තාක්ෂණය ඔස්සේ සතියට දවසේ 2 ක් හෝ 3 ක් පිංති පැවැත්වේ.
★ Registration Form එක පුරවා Submit කිරීමෙන් පසු WhatsApp group එකට සම්බන්ධවීම අනිවාර්ය වේ.

★ එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.