
JLPT EXAMS
★ විභාග සදහා Online ලියාපදිංචි වීමේ පහසුකම් සපයා ඇත. පහත දිස්වෙන Link එක හරහා විභාග සදහා ලියාපදිංචි විය හැකිය.
Link : The Japanese Language Proficiency Test (jlea.lk)
★ විභාග ගාස්තු (Exam Fees for N5/N4/N3)
7000LKR
★ විභාග සදහා Online ලියාපදිංචි වන ආකාරය පිළිවෙළට step by step දැක්වෙන pdf file එක පහලින් දක්වා එය download කර බලන්න
★ විභාග නිති රීති හා විභාග පැවැත්වෙවෙන ස්ථාන පිළිබද දැනුවත් වීම සදහා පහලින් දිස්වන pdf file එක download කර බලන්න.
★ JLPT විභාගය අවුරුද්දකට දෙපාරක් පැවැත්වේ.
〇 ඡූලි
〇 දෙසැම්බර්